Combined Maths

Madushan Neranjan

හීන කියන්නෙම Target වලට…

About the Program

ශ්‍රී ලාංකීය සංයුක්ත ගණිත ක්ෂේත්‍රයේ නවමු ප්‍රවේශයක් ගනිමින්, දිවයිනේ පළමු
TGS Animation
හා එකම නිර්මාණාත්මක සංයුක්ත ගණිත වැඩසටහන Combined Maths with Madushan Neranjan විසින් ඉදිරිපත් කරනු ලැබේ.
2024 පළමු Revision කණ්ඩායමෙන් A,B සාමාර්ථ
TGS Animation
රැසක් බිහිකල Madushan, Power Play, Zero to C Row, නිදාගෙන බලන්න වැනි ඵලදායී වැඩසටහන් හරහා බිංදුවේ සිටින සිසුන්ට පවා විශිෂ්ඨ ප්‍රතිඵල
TGS Animation
කරා මාර්ගය විවර කරයි.
Osadi Chathushika avatar

"Combined maths කියන්නේ කොච්චර ලස්සන විෂයක් ද කියලා තේරුම් ගත්තේ සර් නිසා.සර්ගේ ඉගැන්විමේ රටාව , සර්ගේ උපදෙස් වගේ දේවල් නිසා ම Combined maths ආස ම විෂය උනා ❤️."

Osadi Chathushika

2024 A/L

How we work

Our Process

TGS Animation

Theory & Revision

Pure සහ Applied සියලු සිද්ධාන්ත මුල සිට ආවරණය කරමින් නියමිත කාල සීමාව වන විට සම්පූර්ණ විශය නිර්දේශයම අවසන් කරන ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.

TGS Animation

Paper Class

දිවයින පුරා ආයතන 20ක සහ Online Zoom Sessions ඔස්සේ ළමුන්ට Pure සහ Applied ප්‍රශ්න පත්‍ර ලියවා සතියක් තුළ ලකුණු ලබාදී සියලුම ප්‍රශ්න සාකච්ඡා කරමින් ප්‍රශ්න පත්‍ර ලියවීම සදහා ළමුන්ව මුල සිටම හුරු කරවීම.

TGS Animation

Night Seminar

Pure සහ Applied කෙටි ප්‍රශ්න පත්‍රයට අදාළ මූලික සිද්ධාන්ත සියල්ල සමගින් සියලුම ආකාරයේ ප්‍රශ්න සාකච්ඡා කර, එක් රැයක් තුළ කෙටි ප්‍රශ්න පත්‍රය සදහා හුරුව සකසන, ආකර්ෂණීය එක්දින රාත්‍රී වැඩසටහන.

TGS Animation

"නිදාගෙන බලන" Series

සියලුම ළමුන් සදහා නොමිලේම Pure සහ Applied රචනා ප්‍රශ්න පත්‍රය සදහා අවශ්‍ය විවිධ ආකාරෙය් වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරමින් අවසන් දින කිහිපයේදීත් ළමුන්ව විභාගය සදහා සූදානම් කරවීම.

About Teacher

මොරටුව විශ්ව විදයාලයේ ඉංජිනන්රු පීඨයෙහි උපාධි ධාරියෙකු වන මොහු තම උපාධිය අවසන් කළ විගස ගුරුවරයෙකු වශයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත නිසාම රජයේ පාසලක් වන හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සංයුක්ත ගණිත ගුරුවරයෙකු වශයෙන් ස්වෙච්ඡාවෙන් වසර එක හමාරක් පමණ සේවය කරන ලද අතර, ඉන් පසු උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිස සිසුන් දස දෙනෙකුගෙන් පමණ ආරම්භ කළ 2023 අ.පො.ස උසස් පෙළ කණ්ඩායම් පන්තිය මාස 10 ක් වැනි කෙටි කාලයක් තුළදී සිසුන් දහසකට දක්වා ගෙන ඒමට සමත් වූ සංයුක්ත ගණිතයේ පෙරළියක් ඇති කළ, සුපිරිතම නවක ගුරුවරයා ලෙස සිසුන් අතර ජනප්‍රිය වූනේ සෑම මට්ටමකම සිටින සිසුන්ට ගැලපෙන අයුරින් විෂය සිසුන් හට ලබාදීමේ ඇති සුවිශේෂී හැකියාව නිසාමය.

Madushan Neranjan

BSC (Hons) in T&LM Faculty Of Engineering | University of Moratuwa

Madushan Neranjan

Our Centers

දිවයින පුරා විහිදී ඇති අපගේ ඉගෙනුම් මධ්‍යස්ථාන ජාලය හරහා ඔබට ඕනෑම ප්‍රදේශයක සිට Combined Maths විෂයේ උසස් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගත හැකිය. මධුෂාන් නෙරංජන් සර්ගේ නායකත්වයෙන් පවත්වන මෙම මධ්‍යස්ථාන මගින් ඔබට First Round, Full Paper සහ Build Up Paper වැනි විශේෂිත ප්‍රශ්න පත්‍ර ක්‍රම හරහා ඔබේ විභාග ඉලක්ක කරා ළඟා වීමට අවශ්‍ය සියලු පහසුකම් සපයනු ලැබේ.

අපගේ Online සිසුන් සඳහා මෙම සෑම දිස්ත්‍රික්කයකම මධ්‍යස්ථාන පවතින අතර, එමගින් විභාග වාතාවරණයක් තුළ ප්‍රශ්න පත්‍ර ලිවීමේ අත්දැකීම ලබාගත හැකිය. ඔබේ ප්‍රදේශයේ ඇති මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු දැනගැනීමට සිතියමේ අදාළ දිස්ත්‍රික්කය මත Click කරන්න.

ColomboGampahaKalutaraKandyMataleNuwara EliyaGalleMataraHambantotaJaffnaKilinochchiMannarVavuniyaMullaitivuBatticaloaAmparaTrincomaleeKurunegalaPuttalamAnuradhapuraPolonnaruwaBadullaMoneragalaRatnapuraKegalle

Physical Classes

කුරුණෑගල Ziyon සහ මහනුවර No Zero යන ආයතන වල අපගේ භෞතික පන්ති පැවැත්වේ. පංති කාලසටහන සහ වැඩිදුර තොරතුරු සඳහා අපගේ Hotline අංකය අමතන්න: 070-484-9142.

මහනුවර No Zero Logoකුරුණෑගල Ziyon Logo

Student Achievements

Our Results

🎉 Celebrating the exceptional achievements of our students who excelled in their Advanced Level examinations 🏆

M.B.Isuri Amasha avatar

M.B.Isuri Amasha

Badulla

Island Rank

#230

District Rank

#9

A/L Result

AAA

Index Number

3711048

Medhavi Samarawickrama avatar

Medhavi Samarawickrama

Colombo

Island Rank

#2159

District Rank

#449

A/L Result

AAB

Index Number

1088572

Kiviru Jayaweera avatar

Kiviru Jayaweera

Hambantota

Island Rank

#2687

District Rank

#100

A/L Result

AAB

Index Number

2172445

Kavindu Mihirnaga Perera avatar

Kavindu Mihirnaga Perera

Kaluthara

Island Rank

#2018

District Rank

#147

A/L Result

AAB

Index Number

1670328

P.G Ahinsa Sandareka Jayarathna avatar

P.G Ahinsa Sandareka Jayarathna

Kandy

Island Rank

#1016

District Rank

#45

A/L Result

AAA

Index Number

3341445

Deshani Chathurya Wijayasiri avatar

Deshani Chathurya Wijayasiri

Kurunegala

Island Rank

#1172

District Rank

#96

A/L Result

AAA

Index Number

2629470

Kavinda Ramal avatar

Kavinda Ramal

Matale

Island Rank

#2112

District Rank

#20

A/L Result

AAB

Index Number

3192296

Tharusha Kaveen Sathsara avatar

Tharusha Kaveen Sathsara

Matara

Island Rank

#389

District Rank

#36

A/L Result

AAA

Index Number

1999796

L.H Himal Kavinda avatar

L.H Himal Kavinda

Kurunegala

Island Rank

#1563

District Rank

#120

A/L Result

AAA

Index Number

2733617

M.B.Isuri Amasha avatar

M.B.Isuri Amasha

Badulla

Island Rank

#230

District Rank

#9

A/L Result

AAA

Index Number

3711048

Medhavi Samarawickrama avatar

Medhavi Samarawickrama

Colombo

Island Rank

#2159

District Rank

#449

A/L Result

AAB

Index Number

1088572

Kiviru Jayaweera avatar

Kiviru Jayaweera

Hambantota

Island Rank

#2687

District Rank

#100

A/L Result

AAB

Index Number

2172445

Kavindu Mihirnaga Perera avatar

Kavindu Mihirnaga Perera

Kaluthara

Island Rank

#2018

District Rank

#147

A/L Result

AAB

Index Number

1670328

P.G Ahinsa Sandareka Jayarathna avatar

P.G Ahinsa Sandareka Jayarathna

Kandy

Island Rank

#1016

District Rank

#45

A/L Result

AAA

Index Number

3341445

Deshani Chathurya Wijayasiri avatar

Deshani Chathurya Wijayasiri

Kurunegala

Island Rank

#1172

District Rank

#96

A/L Result

AAA

Index Number

2629470

Kavinda Ramal avatar

Kavinda Ramal

Matale

Island Rank

#2112

District Rank

#20

A/L Result

AAB

Index Number

3192296

Tharusha Kaveen Sathsara avatar

Tharusha Kaveen Sathsara

Matara

Island Rank

#389

District Rank

#36

A/L Result

AAA

Index Number

1999796

L.H Himal Kavinda avatar

L.H Himal Kavinda

Kurunegala

Island Rank

#1563

District Rank

#120

A/L Result

AAA

Index Number

2733617

Success Stories

Inspiring Success Stories

Watch real stories from our students sharing their journey, study techniques, and celebration moments ✨

අවුරුද්දකට කලින් Exam ලියලා බදුල්ලෙ 9 වුණු අමාෂා දුව
Video

අවුරුද්දකට කලින් Exam ලියලා බදුල්ලෙ 9 වුණු අමාෂා දුව

Watch Story
මාස 10කින් S එක A එකක් කරපු කුරුණෑගල හිමාල්
Video

මාස 10කින් S එක A එකක් කරපු කුරුණෑගල හිමාල්

Watch Story
Physical යන්න හිටපු අහින්සා Engineering ගියපු හැටි
Video

Physical යන්න හිටපු අහින්සා Engineering ගියපු හැටි

Watch Story

YouTube Channel

Join Our Community

🎓 Subscribe for exclusive educational content, study tips, and academic guidance ✨

Madushan Neranjan | CMwithMN.LK

Madushan Neranjan | CMwithMN.LK

TGS Animation
හීන කියන්නෙම Target වලට
TGS Animation
41.6K
Subscribers
Click to Subscribe

🔔 Stay updated with our latest videos, live classes and exclusive learning resources.

Frequently Asked Questions